තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න නගරයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් රියදුරුට නින්දයාමෙන් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
ටිපර් රථය මාර්ගයේ අසල බෝක්කුවක ගැටී පෙරළී යාමෙන් රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අප වාර්තාකරු සදහන් කළා.
Redirecting in a moment...
Tags:
News



