ඔබේ පාද වලත් නහර මතුවෙලාද? නහර මතුවීම වළක්වා ගැනීමට හොඳම පිළියම් රැසක්


 පාදවල නහර ඉලිප්පීම, නහර විස්ථාරණය වීම මැදි වයසේ බොහෝ දෙනෙකුට මතුවන අපහසු තත්වයක්. වෛද්‍ය විද්‍යාවේ Varicose තත්වයක් හැටියට මෙය හඳුන්වනවා. දවසේ දීර්ඝ වේලාවක් හිඳගෙන හෝ සිටගෙන ගතකරන අයට, අඩි උස පාවහන් නිතර නිතර පළඳින අයට, එසේත් නැතහොත් දෙපාවලට හිර පාවහන් නිරන්තරව පළඳින අයට, ගර්භනී කාන්තාවන්ට දෙපාවල නහර ඉලිප්පීමේ තත්වයන්ට බොහෝ විට මුහුණ දෙන්නට සිදුවන බව වාර්තා වනවා.

Post a Comment

Previous Post Next Post