හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ විශේශ නිවේදනයක්


 විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (13) සහ අනිද්දා (14) දෙදින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වේ.


හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීම සිදු කෙරේ.


මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.health.gov.lk නිල වෙබ් අඩවියට ලබාගත හැක.


✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post