යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව ම#රලා - මෙන්න විස්තරේ


 නිදි යහනේ මියගොස් සිටි බව කියූ එක් දරු මවගේ මරණය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වීමත් මරණ පරීක්ෂණයට සාක්කි දීමට ආ මියගිය කතගේ සැමිය සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ලේ පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි තාරුකා කව්ෂල්‍යා නිස්සංක නමැති 34 හැවිරිදි එක් දරු මවකි.

ඇය ගලේවෙල කලාප අධ්‍යපන කාර්යාලයේ කළමනාකරන සේවා නිලධාරිනිය ලෙස සේවය කරමින් සිටියාය. දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ පසුගිය 13 වැනි දින කාන්තාවක් නිදි යහනේ සිටියදී මිය ගොස් ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

ඇයගේ සැමියා පොලිසියට ප්‍රකාශ කොට තිබුණේ තම බිරිඳ විභාගයක් සඳහා පාඩම් කරමින් සිට සවස 4.00 පමණ නින්දට ගිය බවත් රාත්‍රි නමයට පමණ අවදි කරවන ලෙස දැනුම් දුන් බවයි. ඒ අනුව රාත්‍රියේ බිරිඳ අවදි කිරීමට ගියද ඇය අවදි නොවීම නිසා අසනීප තත්වයක් ඇතැයි සිතා 1990 ගිලන් රථ සේවය සේවයට ඇමතුමක් ලබා දුන් බවද ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබිණි. 



✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post