මාවනැල්ල පස් කන්දට යට වූ තිදෙනාම මරුට


 (බණ්ඩාර ජයරත්න, චමින්ද ජයලත් සහ සමන් බණ්ඩාර)


මාවනැල්ල මානික්කාවේ ඉඩමක ආරක්ෂක බැම්මක් කප්පද්දි පස් කන්දට යටවූ සේවකයන් තිදෙනාගේ සිරුරු ගොඩ ගත් බව පොලිසිය කියයි.


එම ස්ථානයේ සිවු දෙනකු සේවය කර ඇති අතර එක් අයකු යට නොවී බේරි ඇත. තවත් එක් සේවකයකු පස් කන්දට යටවී ඇති අතර ඔහු බේරාගැනීමට බැකෝ යන්ත්‍ර ආධාරයෙන් කටයුතු කරමින් සිටින බව සහන කණ්ඩායම් පවසයි.


මාවනැල්ලේ පස් කන්දක් කම්කරු පිරිසක් මතට වැටේ


මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි තිදෙනකු මතට පස් කන්දක් කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.


මේ වන විට ඔවුන් බේරාගැනීමේ කටයුතු සිදුවන බවද පොලීසිය සඳහන් කළේය.




Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post