දියවැඩියාව සහ කොලෙස්ටරෝල් මට්ටු කරන සුපිරිම පානය


 දියවැඩියාව සහ කොලෙස්ටරෝල් තියන අයට මේ කියන්න යන්නේ ඉතාමත් ලේසියෙන් පහසුවෙන් ගෙදරදීම ඔබට හදා ගන්න පුළුවන් පානයක් ගැනයි.

මේකට ඕන ගෙදර තියෙන පුංචිම පුංචි වට්ටක්කා කෑල්ලක් විතරයි. මුලින්ම වට්ටක්කා ග්‍රෑම් 100 ක් විතර කුඩා කැබලිවලට කපාගන්න. ඒ ටික වතුර ටිකක් එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න.ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා පානයක්.

දියවැඩියාව සහ කොලෙස්ටරෝල් තියන අය ඉන්නවා නම්, මෙන්න මේක කරලා බලන්න..

මේක ඔයාගේ උදේ කෑමට විනාඩි 15 ක් 20 කට කලින් හිස් බඩ බොන්න ඕන. මේක මාසයක් විතර මේක බීලා පස්සේ බලන්නකෝ ප්‍රතිඵල. මේක පානය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න.අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි.

මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප්‍රතිකාරයක් නිසා මේකෙන් කිසිදු විදියක අතුරු ආබාධයක් නෑ.මේ පානය හදාගනිද්දි කිසිම වෙලාවක සීනි දාන්න එපා.

වට්ටක්කාවල අඩංගු පෝෂ්‍ය පදාර්ථවලට අපේ සිරුරේ ධමනි වල තැන්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත්‍රා සමග පිට කරන්න හැකියාවක් පවතිනවා.

පුද්ගලයාගෙන පුද්ගලයාට ඇත්තේ වෙනස් ශරීර සහ සෞඛ්‍ය මට්ටම් නිසා දිගින් දිගටම මේ වගේ පාන සකස් කරලා බොන කෙනෙක් නම් ඔයා නිරන්තරයෙන් රුධිර පරීක්ෂාවකට යොමුවෙන එකත් වැදගත්.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post