සමස්ථ සිසු ප්‍රජාවටම ආදර්ශනයක් වන බාලිකාවන් පිරිසක් ගැන ඇසෙන කතාව මෙන්න..


 මිලියන් 100 වගේ පෑන් අවුරුද්දකට කුනු ගොඩට දාන රටක මේ ඇසෙන ආරංචිය නම් ඇත්තටම විශේෂ වූවක්. 



අද සමාජය දවසින් දවස දියුණු වෙමින් පවතිනවා. ඒ එක්කම සමාජයත් හරිම සංකීර්ණයි. මේ කියන්න යන්නේ අන්න ඒ දියුණු වෙන සමාජය ඇතුළේ අහන්න ලැබුණු තවත් එක් වෙනස් විදිහක කතාවක් ගැනයි.

අපි මොන තරම් ලොකු වුණත් කමක් නෑ අපේ ආකල්ප වෙනස් වෙන්නේ නැත්නම්. ඒත් මේ යහපත් ක්‍රියාව නිසා බලන්න ඒ දරුවන්ගේ මොන තරම් වෙනසක් දැකගන්න පුළුවන් වෙනවාද කියලා.

නුවර මහාමායා ඉස්කෝලේ තමයි මේ දේ සිද්ධවෙලා තියෙන්නේ. මහමායාවේ දරුවෝ හැමෝම වගේ තීන්ත ඉවර වෙන පෑන් ඇතුලට එයාලගෙ නමයි පන්තියයි ලියලා Pen Bin එකට දානවා.

ඒක දැන් ඒ අයගේ පුරුද්දක් වෙලා. Pen Bin කියන්නේ Zero Plastic සංවිධානයෙන් දීපූ පෑන් එකතුකරන බින් එකට.

මෙහෙම එකතුවෙන පෑන් අතරින් අහඹු ලෙස පෑනක් තෝරගෙන එයාට පුංචි තෑග්ගක් දෙන එක තමයි මෙතනදී වෙන්නේ. මේවා තමයි පාසල්වල වෙන්න ඕන. මේ පාසලේ දරුවන් නම් ඇත්තටම මේ කරන ක්‍රියාව මුළු රටටම ආදර්ශයක්.

සමාජමාධ්‍ය ඇසුරෙන්.. 

✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post