ක්‍රීඩාවට එහා ගිය සහෝදරත්වය.. දුනිත්ට හයියක් වුණු ඉන්දීය නායකයා..


 ඒ සිද්ධිය දුටුවන් සංවේගයට පත් කරන්නක් වුණා.

දුනිත් වෙල්ලාල, ඔහු ගැන බෝහෝ දෙනා කතා වුණේ ඔහුගේ පියාගේ අභාවයත් සමඟයි.


ආසියානු කුසලාන 2025 සුපිරි 4 වටයේ තරගයේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හමුවුණා.

22 හැවිරිදි වෙල්ලාලගේගේ පියා සුරංග වෙල්ලාලගේ මේ මස මුලදී මිය ගියා.

දුනිත් ඇෆ්ගනිස්ථානයට එරෙහිව ආසියානු කුසලාන කණ්ඩායම් අදියරේ තරගය ක්‍රීඩා කරමින් සිටි අතර, තරගය අවසානයේදී ඔහුගේ පියා හෘදයාබාධයකින් මිය ගිය පුවත ඔහුට දැනගැනීමට හැකිවුණා.

පියාගේ මරණය පිළිබඳ පුවත දැනගත් පසු දුනිත් ශ්‍රී ලංකාව බලා පැමිණියා.

කෙසේ වෙතත්, ඔහු ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේ පළමු සුපිරි 4 තරගය පැවති දිනයේදී නැවත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් තිබුණා.

✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post