සමහරවිට මේ මේ කියන්න යන කාරණය ඔබට වැදගත් වේවි.
තාවකාලික රියැදුරු බලපත්‍රයක් ලබාගන්න බලාපොරොත්තුවෙන් හිටිය ඔයාට මේක නම් සුබ ආරංචියක්.
රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී තාවකාලික රියදුරු බලපත්‍ර අද (30) සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) පවසනවා.
ඒ අනුව, බලපත්‍ර අලුත් කරන අයදුම්කරුවන්ට තවදුරටත් වේරහැර RMV කාර්යාලය වෙත ගමන් කිරීමට අවශ්‍ය නොවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම නව පහසුකම මඟින් බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම වනු ඇති.

✅✅✅✅
Redirecting in a moment...
Tags:
News