හැමදාමත් වගේ මේ මාර්ගවල ගමන් ගන්නා ඔබට ඇත්තටම මේක නම් සුබ ආරංචියක් වේවි.
ඔබට දුර ගමනක් යාමේදී ඇතිවෙන වෙහෙස මහන්සිය නිවාගන්න මෙන්න තවත් එක් ස්ථානයක්. එහෙම කියනකොට බලනවා ඇති නේද මේ මොකකද කියලා. ඔව් මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.
රියදුරන්ට සහ මගීන්ට විවේක ගැනීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර උඩුකාව ප්‍රදේශයේ විවේක මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
වරාය නාවික සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී කේ පෙරේරා විසින් ඊයේ ඊට මුල්ගල තැබීම සිදුකළා.
මාතර ගොඩගම සහ කොක්මාදුව අතර 119 කිලෝ මීටර් කණුව ආසන්නයේ මෙම විවේකාගාරය ඉදිකෙරෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට විවේකාගාරයක් පවතින්නේ වැලිපැන්න ප්‍රදේශයේ පමණයි.

✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News