ඔන්ලයින් හරහා ලිං#ගික ක්‍රියා ඉහළට


 ලංකාව තුළ නීති විරෝධී අන්තර්ජාල ව්‍යාපාර කටයුතු ඉහළ ගොස් ඇති බවට පොලිසිය අනතුරු අඟවයි .

මෙම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරන බව පොලිසිය පවසන අතර මෙම ඔන්ලයින්  ලිංගික ව්‍යාපාර හරහා මූල්‍ය වංචා, ළමා අපයෝජන සහ වෙනත් අපරාධ ඇතුළු විවිධ අපරාධ සිදු කළ හැකි බව වාර්තා වේ. සංචාරක වීසා මත රටට ඇතුළු වන විදේශිකයන් ද මෙම ලිංගික ව්‍යාපාරවලට සම්බන්ධ බව වාර්තා වේ.

අන්තර්ජාල ලිංගික ව්‍යාපාරවලට අදාළ දැන්වීම් දැනට වෙබ් අඩවි සහ ජංගම යෙදුම් විශාල සංඛ්‍යාවක පළ වන බව වාර්තා වේ. WhatsApp වැනි යෙදුම් භාවිතයෙන් රහසිගතව ලිංගික ව්‍යාපාර සිදු කරන බවත්, මෙම සේවාවන් මෑතකදී වැඩි වී ඇති බවත් වාර්තා වේ. එවැනි ලිංගික ව්‍යාපාර සේවා සපයන පාර්ශවයන් වංචාවල නිරත වන බවට ද චෝදනා එල්ල වී තිබේ.



✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post