හිතින් තවමත් එතන නතරවුණු නතාෂා මුහුණු පොතට අමුතු සටහනක් එක්කරයි..


 ඇය කාගේත් නෙත් වසඟයට ගත් සරාගී තාරකාවක්. නතාෂා පෙරේරා කියන්නේ ලංකාවේ කාගේත් ආකර්ශනය දිනාගත්ත චරිතයක්.



ඒ විතරක් නෙවෙයි, ඇය ගැන තොරතුරු දැනගන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා.

මේ අන්න ඒ වගේ ඇය පළ කළ තවත් එක් සටහනක්. ඔක්තෝබර් පළමුවැනිදා කියන්නේ බොහෝ දෙනෙක්ට විශේෂ දවසක්. ඉතින් ඔන්න මේ දවසේ ඇය මෙන්න මේ වගේ ළමා කාලයේ මතකය අවදි කරලා.

"පෙනුමෙන් පොඩ්ඩක් වෙනස් උනාට හිතින් තාමත් මේ වගේ" ඇය පරණ මතක අතරට සටහනකින් එක්කරලා තිබුණේ අන්න එවැන්නක්.. 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post