තත්ත්වය අවදානම්.. අති විශේෂ ගැසට් නිවේදනයක්.!


 සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක 1992 අංක 59 දරන සත්ත්ව රෝග පනත යටතේ, අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශයන් ලෙසද, ඌරන් රෝග අවදානම් සතුන් ලෙසද, මෙම ගැසට් නිවේදනයෙන් තවදුරටත් ප්‍රකාශයට පත් කර ඇත.





Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post