නාමල් රාජපක්ෂයි බිරිඳයි දේවාශිර්වාදය ගන්න දෙවියන් බලන්න ගිහින්


 

නාමල් රාජපක්ෂ භද්‍රකාලි අම්මන් කෝවිලට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතා වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මන් කෝවිලට ගොස් තිබෙනවා.

ඒ දේවාශිර්වාදය ලබා ගැනීමටයි.

නව රාත්‍රී උත්සවයේ අවසන් දිනය සිහිපත් කරමින් මෙලෙස එම කෝවිලට ගිය බව ඒ මහතා සදහන් කර තිබෙනවා.

ඒ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ය.






Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post