පුංච් දෝණිවත් අරන්, සති අන්තයේ එයාලා කොහෙද මේ ගිහින් තියෙන්නේ... - photos


 පුබුදු චතුරංග වගේම මාෂි සිරිවර්ධන කියන්නේ අපේ රටේ ගොඩක් ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වුණු ආදරණීය කලාතරු යුවලක්..


කලා කටයුතුවලට සම්බන්ධ වෙන මේ දෙන්නා ගොඩක් වෙලාවට කාලය ගත කරන්නේ ඔවුන්ගේ සිඟිති දියණියත් එක්ක..

ඉතින් බලන්නකෝ සති අන්තයේ පුංච් දෝණිවත් අරන් ඔහුන් මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා...

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post