තියුණු ආයුධයකින් පහරදී තරුණියක් ඝාතනය කරයි

 


කුරුවිට දෙවිපහළ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ පුද්ගලයෙකු විසින් අදාළ තරුණියගේ ගෙළ පැලඳි රන් මාලය සොරාගැනීමට පැමිණි අවස්ථාවේ දී ඇගේ ගෙළ ප්‍රදේශයේ කැපුම් තුවාල සිදුකර පළා ගොස් ඇති බවය.

තුවාල සහිතව ඇඳවැටී සිටි කාන්තාව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුවිට, දෙවිපහළ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියක්ය.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post