නොදැනීම අවුරුද්දක් ගත වෙලා.. ඒ පුංචි සුරංගනාවිට හැමෝගෙන්ම සුබපැතුම ගලා ඇවිත්



එයාලාගේ පවුලට සතුට ගෙන ආව පුංචි සුරංගනාවිය තමයි සියෙනා කියන්නේ..

ශ්වේතාගෙත්, රනිතගෙත් ආදරණීය දියණිය වුණු මේ පුංචි සුරංගනාවිගේ පළමු උපන්දිනය අදයි.

කාගේත් ආදරය දිනාගත්ත මේ හුරතල් පැංචියට අද දවස අමතක නොවෙන දවසක් කරන්න ඇගේ පවුලේ හැමෝම ගොඩක් මහන්සි වෙලා.

ඒත් එක්කම පුංචි දෝණි වෙනුවෙන් ශ්වේතා මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්කරලා තිබුණේ ඇගේ අපූරු ඡායාරූප පෙලක් ද සමගයි.

                     

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post