
පුංචි තිරයේ ආදරණීය තරුව ගයාන් වික්‍රමතිලක කියන්නෙ ඔබ දන්න අඳුනන රංගන ශිල්පියෙක්නේ. ඔහු ඉතාමත් කඩවසම් නළුවෙක් ... ඒ වගේම මතක හිටින චරිත රැසකින් ඔබ හමුවට ආපු අති දක්ෂ රංගන ශිල්පියෙක්...
නිළි චතුරිකා සමඟ විවාහ වෙලා ඉන්න ගයාන්ට දැන් පුංචි දෝණියෙකුත් ඉන්නවා. ඇය හරිම හුරතල් ... පුංචි සුරංගනාවියක් වගේ ලස්සනයි ...
Redirecting in a moment...
Tags:
News


