දුනිත්ගේ පියාගේ අවසන් කටයුතු ගැන ඇසෙන ආරංචිය මෙන්න ...


 දුනිත්ගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (21) දින පැවැත්වීමට නියමිත බව ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශකර තිබෙනවා ...



ඒ අනුව හෙට (20) උදෑසන 9.30 යේ සිට දේහය ගල්කිස්ස මහින්ද මල්ශාලාවේදී මහජන ගෞරවය පිණිස ප්‍රදර්ශනය කෙරෙනු ඇති ..

මේ අතර පවුලේ ඥාතීන් කියා සිටින්නේ, සුරංග වෙල්ලාලගේ බරපතල රෝගී තත්ත්වයකින් පසු නොවූ බවයි ...

ඔහු මාස හයකට පමණ වරක් වෛද්‍ය පරීක්ෂාවන්ද සිදුකළ බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා ..




✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post