ගාල්ල මහ මෝදර වෙරළ තීරයේ ඇවිදින මන්තීරුව ආසන්නයේ පිරිමි මළ සිරුරක් දියේ ගිලි අද (03) සොයා ගත්තා.
එලෙස මියගොස් ඇත්තේ මහ මෝදර ප්‍රදේශයේ පදිංචි පණ්ඩිතගේ විජයදාස නැමැති 87 හැවිරිදි අයෙකු බව ඔහුගේ ඥාතීන් හඳුනාගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා නිවසින් අතුරුදහන් වී ඇති බවට ඊයේ (02) ගාල්ල පොලිසිය වෙත පැමිණිලි කර තිබූ බවද ඥාතීන් ප්‍රකාශ කළා.
✅✅✅✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News
